The fishermen who using the yacht going for fishing at evening-සරස්වතී මෑණියන්ට පුජාව නිවැරදිව තබන අයුරු

සරස්වතී මෑණියන්ට පුජාව නිවැරදිව තබන අයුරු

මල් පහන් පූජා කර බ්‍රහස්පතින්දා දිනයක උදයේ අවදි වී තේ පානයට  පෙර තෙරුවන් නමැද පෙරාගත් ජලය වීදුරුවක් මේසය මත තබා පහත දැක්වෙන සරස්වතී මන්ත්‍රන් 14 වතාවක්  කියවා එම වතුර වීදුරුව බොන්න. ඉන්පසු සෑම දිනකම උදයේ අවදි වී පාඩම් කරන්නට පෙර තිසරණ සරණ ගොස් මෙම මන්ත්‍රය 3 වරක් ජලය වීදුරුවට කියවා පාඩම් කටයුතු වල යෙදෙන්න.

"ඕප විදුගන සරස්වතී
 විධාන ගුල්ලීපන් නමඟ
 ඕම් ගුලි ධාරනේශ්වා නමහ
 සිද්ධි සිද්ධි කරුගනම් නමාය නමහ
 ඕම් සරස්වතී විද්‍යාධරණි නමහ"