ඔව් මට පුළුවනි , ආදර්ශ පාඨය කරගන්න.
වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යන පොදු සහතික පත්‍ර ( සාමන්‍ය පෙළ ) විභාගය අධ්‍යන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ ) යන කඩඉම් පසු කරන්නට දරුවන් හා දෙමව්පියන් නොනවතින තරඟයක යෙදී සිටිති. අප කිසිවෙකුටත් මෙම අධ්‍යාපන ක්‍රියාවලියෙන් මිදී පලා යා නොහැකිය. අනාගතය වෙනුවෙන් මේ කඩඉම් සියල්ල පසුකළ යුතුය. රැකියාවක් සඳහා ඇති සුදුසුකම් අතර මෙම විභාග ජයග්‍රහනය මූලික තැනක් ගනී. එම අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රධානතම අංශය වූ විභාගය සඳහා දරුවා හුරු පුරුදු විය යුත්තේ කෙලෙසකද යන්න පිළිබඳව දරුවනට මෙන්ම දෙමව්පියනටද අවබෝධයෙන් ලබා දීම මෙම අඩවියෙන් සිදු කෙරේ. විභාගයට මුහුණදෙන දරුවන් මෙන්ම දෙමව්පියන් ද හොඳ අවබෝධයකින් සිටිය යුතුය. කිසිවෙකුගෙන් හෝ අඩුවක් සිදුවුවහොත් ඉන් සිදුවන හානිය ඉතාම බතපතලය.
එනිසා අධ්‍යාපනය ලබන අවධියේදී දරුවන්ගේ වගකීම වන්නේ සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු වල යෙදීමය. මේ සඳහා දෙමව්පියන්ගේ යුතුකම වන්නේ ඒ සඳහා සුදුසු පසුබිම සකස් කර දීමය.

Posted in: