හෙට කළ හැකි යැයි කිසිවක් කල් නොදමන්න
ඔබට වරදින්නේ එතැනය. අද කළ යුතු දේ හෙටට කල් දමන්න , තමාගේ මරණයට වලක් කපාගන්නෙකි. ලෝකය තුළ ඔබට අවශ්‍ය කරන ඕනෑම දෙයක් ලබාගැනීමේ බලය ඔබ සතුව ඇත. මේ බලය ලබාගත හැකි මාර්ගය වනුයේ ඔබට ඔබ කෙරෙහිම විශ්වාසයක් ඇතිකර ගැනීමෙනි. අප්‍රතිහත ධෛර්‍යයකින් තොරව ඔබට කිසිවක් ළඟා කරගත නොහැකිය. " සෑම මිනිසෙක්ම තමාගේ අනාගත මාලිගාවේ ගෘහ නිර්මාණ ශිල්පියායැ"යි කියමනක් තිබේ. එය කළ හැක්කේ ඔබටය. ඔබට පමණමය.

Posted in: